දියවැඩියාව පාලනයට කැලරි 900ක දියර ආහාර වේලක්!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 07, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ:
NHS විසින් දිනකට කැලරි 900ක දියර ආහාර වේලක් අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ඔවුන්ට ඇති වී තිබෙන දියවැඩියා තත්වය සමනය කර ගැනීමේ හැකියාවක් පවතින බව සොයාගෙන තිබේ.

එම ක්‍රියාවලියට ඇලී සිටීම අභියෝගාත්මක විය හැකි නමුත්, ප්‍රතිඵල ඇතිවීම පිළිබඳ සහතික වේ.

සෞඛ්‍ය සම්පන්න ඝන ආහාර ක්‍රමය නැවත හඳුන්වා දීමට පෙර ආහාර පාලනය කරන්නන් ෂේක්, සුප් සහ ආහාර ආදේශක බාර් පමණක් පරිභෝජනය කිරීම මාස කිහිපයක් සිඳුකළ යුතුය.

එමෙන්ම The Lancet Diabetes & Endocrinology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම් තුලින් මෙහි ආගමනය හෙළි කර තිබේ.

ඉදින් දියවැඩියාව බහුලව පවතින මෙම සමාජයේ ඉන් මිඳී සිටීමට කළයුත්තක් වශයෙන් මෙම දියරමය ආහාර ගැනීම සිදු කිරීම ඇඟට ගුණදායක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...