දයාසිරි පිල සජබ සමඟ ගිවිසුම් ගතවෙයි!

කොළඹ LNW:සමඟි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පාර්ශවය අතර අද (070 කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

කොළඹ වොර්ටස් එජ් හෝටලයේදී එය සිදුකෙරුණු අතර ඊට දෙපාර්ශවයේම පිරිස එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පාර්ශව තුනක් ලෙස කටයුතු අක්රමින් සිටින අතර ඉන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාටත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් සහය දක්වමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...