දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබියදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදි බැස විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඔවුන් කොළඹ, නිදහස් චතුරස්‍රය අසල මෙම විරෝධතාව පත්වනු ලබයි.
මෙම විරෝධතාවය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද මැදිහත් වී ඇති අතර එහි උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
RN