රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ (LNW):
අද (08) දින ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.01ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.28ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික
ලංකා බැංකුව – රු. 297.50 – රු. 305.50 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.08 – රු. 306.77
කොමර්ෂල් බැංකුවේ – රු. 295.94 – රු. 305.75 – හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 305.00
සෙලාන් බැංකුව – රු. 295.75 – රු. 305.25 – ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50
එන්.ඩී.බී. (NDB) – රු. 297.65 – රු. 305.65 – අමානා බැංකුව – රු. 298.85 – රු.304.35-