දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් හමුවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ජනවාරි 12 වනදා පැවැත්වී තිබේ.

මේ හමුව සඳහා IAPP හි ආසියා පැසිෆික් සභාපති ගරු Ek Nath Dhakal මහතා සහ UPF (UN/ECOSOC) හි සභාපති ආචාර්ය Chang Shik Yang මහතා සහභාගී වී ඇත.

මෙහි දී අප රටේත් කලාපයේත් ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකි වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...