හරීන්ගේ සහ මනූෂගේ ඇමති ධුරත් රනිල් යටතට !

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු මහතා දැරූ සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය ධුරයත් මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ, ඔවුන්ගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් අද (09) දිනයේ නිකුත් වුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව ඔවුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ද අහිමි වන බැවිනි.

පසුගිය දිනක අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වූ විජේදාස රාජපක්ෂ මහතා දැරූ අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ද ජනාධිපතිවරයා යටතට පවරා ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...