තවත් සහයක් ජනපති රනිල්ට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

රටට එරෙහිව පැමිණෙන සියලු බාධක මැඩගෙන ඉදිරියට යා හැකි එකම නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව කථිකාචාර්ය මහින්ද පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, රත්නපුර එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි .

පැමිණ සිටි සියලු දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපකේෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට අත් ඔසවා අනුමත කරණු ලැබූ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...