සමඟියෙන් ප්‍රචාරක රැළි 100ක්. මංගල රැළිය 16 කුරුණෑගලදී!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියත් සමඟ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව ප්‍රධාන රැළි 100ක් පැවැත්වීමටයි එම සන්ධානය සැලසුම් කොට ඇත්තේ.

මේ අතර මධ්‍යම ප්‍රමාණයේ රැළි 400ක් සහ ජන්දපොළ මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ සාකච්ජා 12,000ක් පැවැත්වීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...