රනිල්ගේ මංගල ජන රැලිය අනුරාධපුරයේදී

සටහන – රුවන් නෙළුගොල්ල

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අගෝස්තු 17 වනදා පස්වරු 02.00 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී එම රැලිය පැවැත්වෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කර, මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම රැලියට සහභාගී වීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...