සමස්ත වතු ජනතාව වෙනුවෙන් ජනපතිට ස්තූතියි – ජීවන් තොණ්ඩමන්

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ (LNW):

දිගු කළක් වතු කම්කරුවන් මුහුණ දුන් වැටුප් ගැටලුව වියවුලක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහය අසාර්ථක වී වතු කම්කරුවන්ගේ 1,700 වැටුප් සිහිනය සැබෑවක් වූ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,700ක් දක්වා වැඩි කර ගැනීමේ ගැටලුව සාර්ථකව විසඳාලීමට මැදිහත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ පාර්ශ්වයන්ට සමස්ත වතු ජනතාව වෙනුවෙන් ස්තුතිය පළ කරන බවද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...