රනිල්ට සහාය දෙන්න ගිය චොකා මල්ලි ආපහු පොහොට්ටුවට – නිල වශයෙන්ම නිවේදනය කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඒ කඳවුර සමග එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (13) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු මූලස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමන් කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ඔහුට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවයි ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...