රනිල්ට සහාය දෙන්න ගිය චොකා මල්ලි ආපහු පොහොට්ටුවට – නිල වශයෙන්ම නිවේදනය කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඒ කඳවුර සමග එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (13) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු මූලස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමන් කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ඔහුට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවයි ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...