නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප තැන්පත් කරයි

0
332

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද (14) පෙරවරුවේ පොහොට්ටු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.