ජනාධිපතිවරණයට එන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාම ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. දිලිත් සුසන්ත ජයවීර
  2. සරත් මනමේන්ද්‍ර
  3. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  4. ඒ. එස්. පී. ලියනගේ
  5. පානි විජේසිරිවර්ධන
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  7. අජන්ත ද සොයිසා
  8. බත්තරමුල්ලේ සීරලතන හිමි
  9. සරත් ෆොන්සේකා
  10. නුවන් සංජීව බෝපගේ
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  12. ජනක ප්‍රියන්ත රත්නායක
  13. කේ.කේ. පියදාස
  14. මයිල වාගනම් තිලකරාජා
  15. සිරිපාල අමරසිංහ
  16. පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
  17. සරත් කීර්තිරත්න
  18. කේ. ආනන්ද කුලරත්න
  19. නාමල් රාජපක්ෂ
  20. අක්මීමන දයාරතන හිමි
  21. කේ.ආර්. කිෂාන්
  22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  23. විජයදාස රාජපක්ෂ
  24. අනුර සිඩ්නි ජයරත්න
  25. සිරිතුංග ජයසූරිය
  26. මහින්ද දේවගේ
  27. මොහොමඩ් ඉල්ලියාස්
  28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  29. ඇන්ටනි වික්ටර් පෙරේරා
  30. කීර්ති වික්‍රමරත්න
  31. සජිත් ප්‍රේමදාස
  32. රනිල් වික්‍රමසිංහ
  33. මරක්කල මානගේ ප්‍රේමසිරි
  34. ලලිත් ද සිල්වා
  35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  36. ඩී. එම්. බණ්ඩාරනායක
  37. අනුර කුමාර දිසානායක
  38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...