කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හතක් රෝහලේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

අද (18) දහවල් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 සහ මාස 18 දරුවන් දෙදෙනෙක් , කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පොලිසිය සඳහන් කරන අතාර, මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ , තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...