ජනපති රනිල්ගේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

ඊයේ (18) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණු බව සඳහන් වේ.

කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී ඇත.

ඉදිරි වසර 5 සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට භාරනොදුනහොත් නැවත රට අගාතයට වැටෙන බව, මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...