අනුරට සහ සජිත්ට රට සහ රටේ ජනතාව පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නෑ – ශෙහාන් සේමසිංහ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට රට සහ රටේ ජනතාව පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත්, රටේ ඇති වූ ආර්ථික අර්බුදය ජයගත් එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථික අර්බුදය හමුවේ රට භාර නොගැනීමට හේතුවත් ලබන වසර සඳහා සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ අයවැය සැලැස්ම කුමක්ද යන්න රටට ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට අභියෝග කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසන අතර, වැඩි දුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවද බංග්දේශයේ ඇති වූ තත්ත්වයට ඇද දැමීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් යන අතර දැනුවත් හෝ නොදැන සජිත් ප්‍රේමදාස මහතා ඊට උදව් කරමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...