විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)

Date:

විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

ඒ, අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අද රටේ මතුව තිබෙන තත්ත්වයට සම්පූර්ණයෙන්ම විමල් වීරවංශලා වගකිව යුතු වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර ආණ්ඩුව හමුදා අනුකන්ඩ කොළඹට ගෙනවිත් තවත් සෙල්ලකමකට සූදානම් වන බවද මන්ත්‍රීවරයා සිටියේය.

කෙසේවෙතත් ජනතාවගෙන් හොරා ගත් මුදල් නැවත දී ආපු රටටම නැවත යන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...