නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් රැසක් නැවතී

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් 10ක් අවලංගු කර ඇති බව නවසීලන්තයේ ජාතික ගුවන් සේවය එයාර් නිව්සීලන්ඩ් ප්‍රකාශ කර තිබේ.

ගිනිකන්දෙන් නිකුත් වන ගිනිකඳු අළු ගුවන් මාර්ග හරහා ගසා ගෙන ගොස් ඇති අතර ගිනිකඳු දූපත නවසීලන්තයේ උතුරු දූපතෙන් කිලෝමීටර 50 ක් පමණ දුරින් සහ රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇත.

විද්‍යාඥයන්ප්‍රකශ කර තිබුණේ, නවසීලන්තයේ ප්‍රධාන දූපත් වල සිටින සමහර පුද්ගලයන්ට ගිනිකඳු වායු විෂ විය හැකි බවත්, එය ඔවුන්ගේ ඇස්වලට හෝ උගුරට බලපෑම් එල්ලවිය හැකි නමුත්, එහි බලපෑම සුළු විය හැකි බවයි.

නවසීලන්තය මේ මස මුලදී එහි ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම ඉහල නංවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...