රතු මල්ලිලාට කවදාවත් මේ රටේ බලය ලැබෙන්නේ නෑ. අපට සටනක් නැතිව පාළුයි – කිරිඇල්ල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු සටනක් නොමැති බවත් ඒ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“අපේ රතු මල්ලිලාට කවදාවත් මේ රටේ බලය ලැබෙන්නේ නෑ. මම දැක්කා මේ පෝස්ට් එකක් රතු මල්ලිලා අත්හදා බලන්න ඕනෙ කියලා, මං දැක්කා එක්කෙනෙක් කියනවා නියඟලා කොළ කාලා බලන්න කියලා. ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නෙ අත්හදා බලන්න ගියොත්. දැන් පේනවානෙ ෆොන්සේකාට වෙලා තියෙන වැඩේ. ඇත්ත වශයෙන්ම අපට සටනක් නෑ. සටනක් නැති වුණාමත් පාළු ගතියක් දැනෙනවා”

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිවර්තනීය යුගයකට රට ගෙනියන්න නම් නිවාඩු දවසෙත් වැඩකරන්න වෙයි, පහසුකම් නැති ඔෆීස්වල ඉන්න වෙයි – අගමැති හරිනි

වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරමින්...

නීතිය අවභාවිතා කළ ගොඩාක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. එයාලාට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාරය – ඇමති නලින්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානගතව...