ජනපති රනිල් වෙනුවෙන් ජනතාව වැඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

එකාබද්ධ ස්වාධීන වෘතිය සමිතියේ ප්‍රධාන ලේකම් නලින් සමරකෝන් ගේ මග පෙන්වී මෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුනින් පැවති දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ වැඩ සටහන ඊයේ දින (29) අවිස්සාවේල්ල නගරයේදී පැවැත්විණි.