මාව අයින් කළේ නෑ, ඒක බොරුවක් – රංගේ බණ්ඩාර

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

තමන්ව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ, විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...