NPP නායක අනුරට එරෙහිව තවත් පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ජාතික ජන බලවේගය විසින් , එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල facebook ගිනුමේ ප්‍රචාරය කර ඇති,කුඩා දරුවකු යොදාගෙන “රට අනුරට” මැයෙන් සිදු කරන ලද වීඩියෝ පටය පිලිබද ශ්‍රී ලංකා රිෆෝම් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැදවුම්රු වන නීතිඥ අගස්ති වීරසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට පැමිනිලි කර ඇත.

මෙය 2394/58 දරන 2024.07.26 දිනැති ජන්ද විමසීමේදී තරග කරනු ලබන දේශපාලන පක්ශ / ස්වාධීන කන්ඩායම්වල අපේක්ශකයන් විසින් අනුගමනය කල යුතු ආචාර ධර්ම පද්දතියේ (ඇ.) කොටසේ 26 වන තීරුවේ සදහන් ආචාර ධර්මය උල්ලංඝනය කිරීමක් බවද සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...