සියඹලාපිටියට ඉල්ලා අස්නොවන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්!

Date:

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනා ස්වාධීන වීමට ගත් තීරණයත් සමඟ සියඹලාපිටිය මහතාද නියෝජ්‍ය කථානායක ධූරයෙන් ස්වාධීන වීමට කටයුතු කරන ලදී.

එහෙත් එම තනතුර ස්වාධීන තනතුරක් වන හෙයින් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැනුවත් කිරීමක් කිරීමට නියමිතව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...