ජනාධිපති අපේක්ෂක විජයදාසගෙන් සීමා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

ජනාධිපතිවරණයේ දී වෙනත් අපේක්ෂකයින්ට සහාය දැක්වු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ කිසිවෙකු පක්ෂයට එක්කර නොගන්නා බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැනුවත් කිරිමේ වැඩසටහනක් මාලබේ නගරයේ දී පැවැත්වුනු අතර, දැනුවත් කිරිමේ පත්‍රිකා බෙදාදිමට ද මෙහිදි කටයුතු කෙරුනු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...