ජනවරමක් ඉල්ලා සිටින්නේ ශක්තිමත් රටක් හදන්නයි – ජනපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ශක්තිමත් පදනමක් අවශ්‍යවන්නා සේම තමා ජනවරමක් ඉල්ලා සිටින්නේ ශක්තිමත්ව එය ඉදිකිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අද අවස්ථාව ලැබී ඇත්තේ තමන් රට තුළ ඇතිකළ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා තවත් ජන රැළියක් කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්සයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම ජන රැළිය ඇමතුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...