“දිනුම රටට – රට අනුරට” – ජාතික ජන බලවේගයේ බදුල්ල ජන රැලිය (LIVE)

0
1601

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බදුල්ලේදී පවත්වන ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ සඳහා ජාතික ජන බලවේගයේ නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.