ඉතාම ඉක්මනින් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරලා දෙනවා – NPP නලින්ද පොරොන්දු වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

අනෙක් දේශපාලන පක්ෂ ජනතාවට දෙන්නේ ඉටුකිරීමට නොහැකි පොරොන්දු බවත් ජාතික ජන බලවේගයේ ජනතාවට දෙන්නේ ඉටුකිරීමට හැකි පොරොන්දු බවත් ජාජබ ජාතික විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“අපි ඔබට කියන්නේ කරන්න පුළුවන් දේවල්. අරගොල්ලො කියන්නෙ කරන්න බැරි දේවල්. ඇයි එහෙම කියන්නෙ ? දිනන්නෙ නැත්නම් ඕනෙ දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි ඔබට කියනවා මෙන්න පළවෙනි මාස හය ඇතුළතදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කරන වැඩකටයුතු. ඉතාම ඉක්මනට විදුලි බිල 33 % – 35% අතර ප්‍රමාණයකින් අඩුකරලා දෙනවා. කරන්න පුළුවන්. අපි ඔබට කියන්නෙ, අපි ඉදිරිපත් කරලා තියෙනවා ඉතාම ශක්තිමත් දුර දකින ප්‍රතිපත්තියක්. ඔබේ ජීවිතය ලස්සන කරන්න පුළුවන් ප්‍රතිපත්තියක්, රට පොහොසත් කරන්න පුළුවන් ප්‍රතිපත්තියක්”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලියක් අමතමිනි.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...