මැකෝගෙන් තවත් වාරණයක්!

කොළඹ LNW:ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී ගෙයින් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට අද (4) දින නියෝග කර තිබේ.

එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස් ජංගම මුර සංචාර වැඩිකරන ලෙස කොමිසම උපදෙස් දී ඇත.
.
ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළිවලින් ගෙන් ගෙට යන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් උක්ත තීන්දුව ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...