NPP ක්‍රීඩා ප්‍රතිපත්තිය එළිදැක්වේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

ජාතික ජනබලවේගයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්, ක්‍රීඩාවෙන් දීර්ඝකාලීනවම ජයග්‍රහණ ලබාගන්නා නිසි වැඩපිලිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ප්‍රවීණ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ නීතිඥ හමුවකට ද එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...