මිනිස්සු හිතයි මට පිස්සු කියලා, ඒකට කමක් නෑ – තලතා කට අරී

Date:

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.


එහිදී ඇය සඳහන් කර තිබෙන්නේ තමන් පමණක් නොව පක්ෂයේ සිටින සියලුම ජ්‍යේෂ්ඨයින් බරපතල කනස්සල්ලකින් පසුවන බවයි.


පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවත් මේ හේතුවෙන් දැඩි කළකිරීමක් ඇතිි වූ බවත් ඇය මෙහිදී සඳහන් කර ති⁣බෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමි වන්නේ නම් එය බාර ගැනීමට කිසිලෙසකින් පසුබට නොවන බවද ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...