බිලියන ගණනක වංචාවක් ගැන වසන්තගේ චෝදනාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් අමාත්‍ය ධුරය දරණ සමයේ දැවැන්ත ඉඩම් වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් එල්ල කර ඇති චොදනාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, ශාන්ත මාටින් වත්ත නමැති ඉඩමේ අක්කර 50 වෙනුවට කඩුවෙල, ගම්පහ සහ හන්තාන ප්‍රදේශවලින් ඉඩම් ලබාදී ඇතත් එසේ ලබාදී ඇත්තේ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන වෙළඳපොල වටිනාකම මත තක්සේරු කර, එම වටිනාකම් අතර වෙනස අයකර ගැනීමේ පදනම මත බවයි LRC සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය පැහැදිලි කරමින් එම කොමිසම නිකුත් කර ඇති ලිපිය පහතින් දැක්වේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...