ජාතික සිරකරු දින සැමරුම නිමිත්තෙන් දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12කට නිදහස


සටහන – නදීක දයා බණ්ඩාර
සැප්තැම්බර් 13, (LNW)මහනුවර;
 ජාතික සිරකරු දින සැමරුමට සමගාමීව පල්ලකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ රැදවුන් 12 දෙනෙකු පොදු සමාව ලබා ඊයේ (12) පිටත්වූහ.
ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ බන්ධනාගාරගත රැදවුවන්ට ලැබුණු පොදු සමාව යටතේ මෙම පොදු නිදහස හිමිවිය.
මෙම දිනයට සමගාමීව සිරකරුවන්ගේ සුව දුක් විමසීම සඳහා ඥාතීන්ට ද මෙදින අවස්ථාව ලැබිණී.
සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් වන හසිත ගුණතිලක සහ රංගන පෙරේරා මහත්වරුන් සහ ප්‍රධාන ජේලර් ඩබ්ලියු.ඒ.කේ.අරවින්ද මහතාගේ අධීක්ෂණය යටතේ පොදු සමාව ලැබුණු රැඳවුවන් නිදහස ලබා පිටත්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...