දැන්වත් අපිට භාර දීලා ගෙදර යන්න – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි (VIDEO)

Date:

අධික ජීවන බරකින් පෙළෙන ගොඩනැගීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ හැකියාවක් නොමැති හෙයින් කරුණාකර දැන්වත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට ජනාධිපතිවරයාට බල කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනතා විරෝධයකට එක්වෙමිනි.

ආණ්ඩුවේ අසමත්කම දැන් ජනතාවද පිළිගෙන අවසන් බවයි ෆොන්සේකා මහතා කියා සිටියේය.

කෙසේවෙතත් තවදුරටත් මෙම ජන අරගලය ක්‍රියාත්මක විය යුතු බවද ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...