මොකද්ද මේ කරගත්තේ …. කියා කතාවෙන සිලින්ඩරයෝ !

පොහොට්ටු පාටිය කඩාගෙන සිලින්ඩර් පාටියට පැනපු ලොකු පොඩි ගෑස් සිලින්ඩර් සෑහෙන දෙනෙක් කළකිරීමෙන් ලු.

ආවාම දෙන්නම් කියලා පොරොන්දු වෙච්චි බොහෝ දේවල් ලැබිලා නැති ලු. ඒවා ගැන අහන්න කෝල් ගත්තාම ටෙලිෆෝන් එකට උත්තරත් නැති ලු.

දැන් ඉතින් කොහොමත් ඉතුරු තව ටික දවසයි හින්දා ඕවා ලැබෙයි කියලා හිතන්නත් බැරි ලු.

ඒ අස්සේ සමහරුන්ව ප්‍රචාරක වැඩවලට ගන්නෙත් නැති ලු. වැඩකට ගියත් ගණන් ගන්නෙත් නැති ලු. කලින් හිටපු පාටියේදී ලොකු තනතුරු දීලා ඉස්සරහම පේළියේ ඉන්දවාගෙන හිටපු සමහරුන්ට දැන් ලැබෙන්නේ තුන්වෙනි පේළියේ පුටු ලු.

ඔක්කොටම හපන් ඉවසන්න අමාරු වැඩේ ඉස්සර වගේ දැන් ගෙදරට නිතර ජනතාව එන්නෙත් නැති එක ලු. ඉස්සර නිතරම මිනිස්සු ආව ගිය ගෙවල් දැන් පාළුවට ගිහින් ලු.

ඉතින් මේ සිලින්ඩරයෝ “මොකක්ද අපි මේ කරගත්තේ ….?” කියලා තැන් තැන්වල කතා වෙනවා ලු.

~ LNW Gossip

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...