සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිතය.

UN