මහමැතිවරණයකදී සජබ ඉදිරියෙන්. ජාජබ කරටකර සටනක. නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ.

ඒ අනුව අගෝස්තු මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 29% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 28%ක ප්‍රතිශතයක් ලබමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 19%ක ප්‍රතිශතයක් ලබමින් තෙවැනි ස්ථානයෙහි පසුවන අතර එක්සත් ජාතික පක්ෂය 9%ක ප්‍රතිශතයක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

මෙහිදී ප්‍රමුඛ පක්ෂ දෙක සඳහා දෝෂ ආන්තිකය 2 – 3% වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ.

මහමැතිවරණය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසය සඳහා IHP වාර්තාව පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?