හොර ඡන්ද දැම්මොත් වෙන දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):

මෙවර මැතිවරණයේ දී වංචනිකව ඡන්දය ප්‍රකශ කරන පුද්ගලයින්ට නියම කර තිබූ රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයින්ට වසරකට නොවැඩි සිර දඩුවමක්ද නියම කෙරෙන බව එම කොමිසම සඳහන් කළ අතර, 2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නීති දැඩි කිරීමට මේ අනුව පියවර ගෙන ඇතැයි එම කොමිසක වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...