“දිනන සජිත්” – සමගි ජන සන්ධානයේ අම්බලන්ගොඩ විජයග්‍රාහී ජන රැලිය (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා වෙන්ව ඇති අවසන් දිනය වන අද දිනයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් අම්බලන්ගොඩදී පැවැත්වෙන මහා ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සමගි ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල ජනකායක් මෙම රැලියට සහභාගී වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...