”සුබ නැකතට රට අනුරට” – ගම්පහ විජයග්‍රාහී මහ රැළිය! (LIVE)

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන අවසාන රැළි තුනෙන් ගම්පහ සහ කළුතර ජන රැළි මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12.00ට අවසාන කළ යුතු වන අතර ජාතික ජන බලවේගය සිය අවසන් මහ රැළි ගම්පහ, කළුතර සහ නුගේගොඩදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ වන විටත් ගම්පහ සහ කළුතර ජන රැළි සඳහා විශාල මහජන සහභාගීත්වයක් දැකගත හැකියි.

ආශිකා බ්‍රාහ්මණ

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...