Huawei හි Mate XT චීනයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නවතම Huawei සහ Apple හි ස්මාර්ට් ෆෝන් චීනයේ විකිණීම ආරම්භ කර තිබෙන නමුත් Huawei හි Mate XT තුනට නැවිය හැකි දුරකථනය, පාරිභෝගිකයින් සඳහා ලබා ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන්. ඒ එය පෙර-ඇණවුම් කිරීමක් තහවුරු කිරීමකින් තොරව ලබා ගත නොහැකි නිසා බව පැවසේ.

මේ වන විට එම Huawei හි Mate XT තුනට නැවිය හැකි දුරකථනය ඩොලර් 2800 ක් ලෙස මිල සටහන් වේ.

Apple නව ස්මාර්ට් ජංගම දුරකථනයත් , පෙර ඇනවුම් මත පමණක් වෙළෙඳපොළට පැමිණෙන නිසා, පාරිභෝගිකයන් කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් වන අතර Apple හි නව iPhone තවමත් චීන භාෂා AI මෘදුකාංගයක් ලබා දී නැති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...