නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය; පළමු තැන අනුරට!

සටහන – පුන්සරා ලියනගේ

කොළඹ (LNW):  මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව;

අනුර කුමාර දිසානායක – 8.946 (47.15%)

රනිල් වික්‍රමසිංහ – 5,087 (26.81%)

සජිත් ප්‍රේමදාස – 4,334 (22.84%)

නාමල් රාජපක්ෂ  – 308 (1.62%)

දිලිත් ජයවීර – 73 (0.38%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...