මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනයේ ප්‍රතිඵලය මෙන්න!

Date:

කොළඹ LNW:මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා 42182ක් ජන්ද ලබාගෙන එම ආසනයේ පෙරමුණ ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ජන්ද 21248ක් ලබා ගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා 10628ක ජන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...