ස්තූතියි රනිල් ….

0
3683

කල්ලි ගැසුන පෙළපාලි, පාරවල්වල පුපුරන රතිඤ්ඤා වැල්, මොනමවත්ම වදයක් නොමැත. සියල්ල සාමකාමීය. සියල්ල විනය ගරුකය.. මේ සංහිඳියාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අනුර සහෝදරයාගේ ආණ්ඩුවට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි…

එසේම මේ මොහොතේ මේ වගත් සටහන් කර තබමි….

රට බංකොලොත් වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කැලේට යමින් තිබූ මොහොතක මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවැත්විය හැකි තැනකට රට ගෙන ඒම ගැන පුරවැසි යුතුකමක් ලෙස මම රනිල්ට ස්තූති කරමි..

ස්තූතියි රනිල් …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN