ඇමති ධූරයක් දරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්න අවශ්‍ය නැහැ!

කොළඹ LNW: ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අදම වුවද පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජන්ද විමසීම පාර්ලිමේන්තුව විසුරුවා දින 52ත් 66අතර කාලය තුළ පැවැත්විය යුතු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...