එජාප සන්ධානෙට අපි යන්නේ නෑ – මහින්ද

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනැගීමට නියමිත සන්ධානයට එක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණු අතර ඉන් අනතුරුවයි රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

නැවතත් ප්‍රබල පක්ෂයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔහු දේශපාලන බල මණ්ඩලය වෙත උපදෙස් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...

Ciara Mageeanගේ හදිසි වියෝව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500...

රු. මි. 49.4ක් වටිනා කොකේන් සමඟ දකුණු කොරියානු ජාතිකයෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී,...