අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව ඔක්තෝබර් මස 4 වැනි දින සිට ඔක්තෝබර් මස 11 වැනි දින දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනිදා බව සඳහන් වේ.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි. මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනිදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...