නව සභාපතිවරු දෙදෙනෙක්!

0
7123

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ප්‍රියන්ත වෙදමුල්ල මහතා ස්වාධින රුපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. ඔහු ජාතික රුපවාහිනියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ජනමධ්‍යවෙදියෙක් වේ.