රන් මිලත් වෙනස් වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ අද (25) දිනයේ දී රුපියල් 811,051 ක් ලෙසයි. එය ඊයේ (24) දිනයට සාපේක්ෂව රුපියල් 9,587 ක වැඩිවීමක් පෙන්නයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,610 ක් ලෙස සඳහන්ව තිබුණි. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,230 ක් සහ රුපියල් 25,040 ක් ලෙස සඳහන් වූයේය.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,900 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 209,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 200,300 ක් ලෙසත් සඳහන්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...