දිලිත්ගේ පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට දිළුම්!

කොළඹ LNW:ව්‍යාපරික දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිළුම් අමුණුගමව මහතා පත්කර තිබේ.

මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරය දැරූ ආචාර්ය සරත් අමුණුගම දිළුම් අමුණුගම මහතාගේ සමීපතම ඥාතියෙක් වන අතර සරත් අමුණුගම මහතා පසුගිය මැයි මාසයේදී මව්බිම ජනතා පක්ෂයෙන් ඉවත්වීම සිදුවිය.

ඒ, මව්බිම ජනතා පක්ෂයට ජාතිවාදීන් ඇතුල් වී සිටින බවට විරෝධය පළකරමිනි.

කෙසේවෙතත් දිළුම් අමුණුගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු පැමිණියද පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු සහය දැක්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...