විදුලි ගාස්තු අඩුකිරීම සඳහා විශ්ලේෂණයක්!

Date:

කොළඹ LNW:විදුලි ගාස්තු අඩු කිරීම ගැන විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

ජනතාවට උපරිම සහනයක් සැලසෙන පරිදි විදුලිය ගාස්තු අඩු කිරීම නව රජයේ අපේක්ෂාව බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

එහි වාර්තාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන අතර මහජන උපයෝගීතා කොමිෂමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඊට නව සාමාජිකයින් පත් කෙරෙන්නේ නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව බව ඔහු ප්‍රකාශ කරයි.

මාස 6කට වරක් විදුලිය ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ යුතු වුවත් එය විධිමත් පරිදි සිදුවී නොමැති බවද සියඹලාපිටිය මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...